gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මගීහු හා දුම්රිය සේවකයෝ ගහ ගනියි – හමුදාවත් දායි

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ඇතුළුව රට පුරාම දුම්රිය ස්ථානවලට රැස්ව සිටි මගී ජනතාව දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සමඟ ගැටීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල උණුසුම් තත්වයන් ඇතිවිය.

ඇතැම් දුම්රිය ස්ථානවල මගී ජනතාව දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව කලහාකාරී ලෙස හැසිරුණු අතර ඒ හේතුවෙන් දෙහිවල, බම්බලපිටිය සහ මරදාන ආදී දුම්රිය ස්ථාන රැසක ප්‍රවේපත් නිකුත් කිරීම අත්හිටුවා ආරක්‍ෂාව පිළිබඳව අවදානය යොමු කර දුම්රිය ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත් වූහ.

(ඡායා ළහිරු හර්ෂණ)


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka