gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EPF/ETF මුදල් පිටරට ආයෝජනය කරන්න ජනපතිගෙන් යෝජනාවක්!

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ එය කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එය ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදල වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ  (04) දින පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ, එම අරමුදලින් කොටසක් පිටරට ආයෝජනය කිරීමට ද අවස්ථාව දිය යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අපි බලාපොරොත්තු වෙන්නේ අර්ථසාධක අරමුදලත් භාරකාර අරමුදලත් දෙකම එකට එකතු කරලා ස්වාධීන මණ්ඩලයක් යටතේ ඒ වැඩකටයුතු ගෙනියන්න.

We want both ETF and EPF brought in.

The question is whether other independent funds also should come in to it.

Because that’ll be the most powerful fund in Sri Lanka.

Other is whether we should allow their money, we’re only giving it now to government.

Now investments should we allow part of that money to be invested abroad. I think we should. as the situation improves these are the savings of the people of the country. so we’ll allow it to be even invested in abroad.

මම හිතන්නේ මම එකඟයි මේ දෙකම අපි කතා කරන එක.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka