gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාතාල නායක දියණියගේ කොටහළුව තරු හෝටලයක… එල්ලා මරන සිරකරුට සිරගෙදරට සජීව විකාශයක්!

ප‍්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතකර සිටින පාතාල කල්ලි නායකයෙකුගේ දියණිය වැඩිවිය පැමිණීමේ උත්සවයක් කොළඹ සුපිරි හෝටලයක විශාල වියදමක් දරා පවත්වා ඇති බව වාර්තා වෙයි.

ඉකුත් 23 දා රාත්‍රියේ පවත්වා ඇති මෙම උත්සවය සඳහා ආරාධිතයන් දෙසීයකට ආසන්න පිරිසක් කැඳවා තිබිණි.

එදිනම රාත්‍රියේ කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක තවත් පිරිසකට නැවතත් සාදයක් පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

අදා උත්සවයේ සියලු අවස්ථා බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරු ජංගම දුරකතනයක් ඔස්සේ සජීව විකාශයක් නරඹා ඇති බවද දැනගන්නට තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka