gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාරික ගෙවීමට බැරි වූ නිසා ලීසිං සමාගම බස් රථය උස්සයි ව්‍යාපාරිකයා සියදිවි නසා ගනියි

හිග වාරික මුදල් නොගෙවීම නිසා, සිය බස් රථය, අදාල ලීසිං සමාගම විසින් රැගෙන යාම හේතුවෙන් සිත් වේදනාවට පත්ව සිටි ව්‍යාපාරිකයෙකු සිය දිවි නසා ගැනීමේ පුවතක්, දොම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

අදාල ව්‍යාපාරිකයා හතලිස් එක් වියැති දෙදරු පියෙකි.

සියදිවි නසාගෙන තිබෙන ව්‍යාපාරිකයාගේ පියා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයෙකු වන අතර, ලීසින් සමාගම ඔහුගේ බස් රථය රැගෙන යාම සම්බන්ධයෙන් සිය පුතා වන දිවි නසා ගත් ව්‍යාපාරිකයා කණස්සල්ලෙන් පසු වූ බව, ඔහු පවසා තිබේ.

අදාල ව්‍යාපාරිකයා සිය දිවි නසාගෙන ඇත්තේ කැළණි ගගට පැණීමෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka