gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල බෙහෙත් ආනයනයට අනුමැති ගන්න සෞඛ්‍ය ලොක්කන්ට ගණිකාවන්... කෝටි ගණන් සල්ලි (VIDEO)

රෝගීන් මරා දමන බාල ඖෂධ ලංකාවට ගෙන ඒමට අවසර ගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කන්ට කෝටි ගණන් මුදල් හා ගණිකාවන් ලබාදී මෙන් බව අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කම්මුනි තුෂාර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රේගුවේ ලොක්කන්ට ද මෙම බාල ඖෂධ නිදහස් කිරීම සඳහා ගණිකාවන් ලබාදෙමින් ඇති බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය නොදැන බාල බෙහෙත් රජයේ රෝහල්වලට යා නොහැකි බවත් නමුත් එසේ සිදුව ඇත්තේ කෙසේදැයි පරීක්ෂණ කළ යුතු බවත් හෙතෙම කියා සිටී.

බාල බෙහෙත් ගෙන්වන ලද සමාගම ඉන්දියාවේ සුදුළුණු නිෂ්පාදන සමාගමක් බවට ද ඔහු චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka