ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් කරන ලද ඉල්ලීම ව්‍යස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
මෙම ඉල්ලීම කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානියා ඇතුළු නියෝජිතයින් පිරිසක් විසිනි.
කෙසේ වෙතත් එම ඉල්ලීම සලකා බලමින් ව්‍යවස්තා සභාව තීන්දු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති ස්වාධීන ආයතනයක් නිසා බාහිර පාර්ශ්වයන්ගේ උපදෙස් ලබා ගැනීම නුසුදුසු බවයි.
එනිසා මූල්‍ය අරමුදල නියෝජිතයන් මුණගැසිය නොහැකි බව ව්‍යවස්ථා සභාව තීන්දු කර ඇතැතිද වාර්තා වෙයි.