නෙදර්ලන්තය අප්‍රිකාවට ගහලා දිනන වෙලාවේ ධනංජය PUBG ගහද්දි දිමුත් ඔන්ලයින් ඇවිත් බලයි
ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 38ක ජයග්‍රහණය අත්කර ගත්තේය.
අයහපත් කාලගුණය හේතුවෙන් පන්දුවාර 43කට සීමා වූ තරඟයේ මුලින් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 43 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 245ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 42.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 207 පමණි.
මෙම ජයග්‍රහණයත් සමග නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයට පැමිණීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව ඇත.
එමෙන්ම තරගාවලියේ මෙතෙක් කිසිදු තරගයක් ජයග්‍රහණය නොකළ එකම කණ්ඩායම බවට ද ශ්‍රී ලංකාව පත් ව සිටී.
මෙම තරගය අතර ධනංජය සිල්වා ඔන්ලයින් ඔස්සේ පබ්ජී විඩියෝ ක්‍රීඩා කරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් ව තිබේ.දිමුත් කරුණාරත්නද එම සජිවී විකාශය නැරඹීමට කටයුතු කර තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් පන්දුවාර 43කට සීමා වූ තරඟයේ මුලින් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 43 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 245ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 42.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 207 පමණි.
මෙම ජයග්‍රහණයත් සමග නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයට පැමිණීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව ඇත.
එමෙන්ම තරගාවලියේ මෙතෙක් කිසිදු තරගයක් ජයග්‍රහණය නොකළ එකම කණ්ඩායම බවට ද ශ්‍රී ලංකාව පත් ව සිටී.
මෙම තරගය අතර ධනංජය සිල්වා ඔන්ලයින් ඔස්සේ පබ්ජී විඩියෝ ක්‍රීඩා කරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් ව තිබේ.දිමුත් කරුණාරත්නද එම සජිවී විකාශය නැරඹීමට කටයුතු කර තිබේ.
නෙදර්ලන්තය අප්‍රිකාවට ගහලා දිනන වෙලාවේ ධනංජය PUBG ගහද්දි දිමුත් ඔන්ලයින් ඇවිත් බලයි
2023-10-18T07:52:00+05:30
Gossip Lanka Hot News