සිරිලිය ශිරන්ති ආපහු එළියට එයි - කාල්ටන් පෙර පාසැල් දරුවන් එක්ක ජල ක්‍රීඩාවේ (VIDEO)
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාල්ටන් පෙර පාසලේ මාලිගාවත්ත පෙර පාසල් දරු දැරියන් වෙනුවෙන් පිහිනුම් ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා වැඩසටහනක් කොළඹ c.c.c. ක්‍රීඩා සමාජයේ පිහිනුම් තටාකයේදී පැවතුණා.
(නිරෝෂන් - කොළඹ)
(නිරෝෂන් - කොළඹ)
සිරිලිය ශිරන්ති ආපහු එළියට එයි - කාල්ටන් පෙර පාසැල් දරුවන් එක්ක ජල ක්‍රීඩාවේ (VIDEO)
2023-10-18T07:43:00+05:30
Gossip Lanka Hot News