gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කෙරේ!

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වැටුප් සකස් කිරීම, ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීමට හා ආචාර ධර්ම කඩකිරීම පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලයට ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වීමට නියමිතව ඇත.

විශ්‍රාමික විනිසුරුවරුන් පිරිසකගෙන් මෙම අධිකාරිය සමන්විත වේ.

රජයේ අවධානය මේ පිළිබඳව යොමුවී ඇත්තේ රුපියල් කෝටි 8ක රත්රන් නීතිවිරෝධීව ගෙන ඒම මත දඩ නියම වූ අලි සබ්රි මන්ත්‍රීවරයාගේ සිදු වීමත් සමගයි.

මේ අතර මැති ඇමති වරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයිද වාර්තා වෙයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka