පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්!
2024 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත් කිරීමට මහ මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව සූදානම් වන බව වාර්තා වෙයි.
ලබන වසරේ සැප්තැම්බර් හෝ ඔක්තොම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව දෙසැම්බර් මස 31 වන දාට පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීම ඊට හේතුව වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් අතරද එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි ද වාර්තා වෙයි.
ලබන වසරේ සැප්තැම්බර් හෝ ඔක්තොම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව දෙසැම්බර් මස 31 වන දාට පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීම ඊට හේතුව වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් අතරද එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි ද වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්!
2023-10-23T13:46:00+05:30
Gossip Lanka Hot News