පලස්තීන තානාපති කාර්යාලයට ගිය හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාල වෙත ගොස් තිබෙනවා.
එහිදී ඒ මහතා ගාසා තීරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇත.
හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,
"අපි කණගාටුව ප්‍රකාශ කරන්නයි පලස්තීන තානාපතිතුමන් හමුවෙන්න ආවේ. එතුමත් එක්ක කථා කරලා මේ යනවා.
අපි යුද්ධයට විරුද්ධයි. මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න ඕනේ." යනුවෙන් ය.
කෙසේ වෙතත්, අද (16) සිවිල් සංවිධාන රැසක් එක්ව කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ.
ඒ ඊශ්‍රායල ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්වන ලෙස ඉල්ලමින් ය.
එහිදී ඒ මහතා ගාසා තීරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇත.
හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,
"අපි කණගාටුව ප්‍රකාශ කරන්නයි පලස්තීන තානාපතිතුමන් හමුවෙන්න ආවේ. එතුමත් එක්ක කථා කරලා මේ යනවා.
අපි යුද්ධයට විරුද්ධයි. මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න ඕනේ." යනුවෙන් ය.
කෙසේ වෙතත්, අද (16) සිවිල් සංවිධාන රැසක් එක්ව කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ.
ඒ ඊශ්‍රායල ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්වන ලෙස ඉල්ලමින් ය.
පලස්තීන තානාපති කාර්යාලයට ගිය හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
2023-10-17T15:43:00+05:30
Gossip Lanka Hot News