ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ධනුෂ්කට එල්ල වූ චෝදනාවලින් නිදහස් කරන්නට ඔස්ට්‍රේලියාවේ ඩව්නිං සෙන්ටර් අධිකරණය පියවර ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹෙන තිබෙනවා.
ඒ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ විමර්ශන කමිටුවේ නිර්දේශය මතයි.
ඒ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ විමර්ශන කමිටුවේ නිර්දේශය මතයි.
ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ!
2023-10-17T14:59:00+05:30
Gossip Lanka Hot News