gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රි ලංකන් විකුණන්න බැරි වුනොත් ගුවන් මෙහෙයුම් නවත්වන්න වෙයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා ව්‍යාපාරික සහකරුවෙක් සොයාගැනීමට නොහැකි වුවහොත් ගුවන්සේවයේ මෙහෙයුම් නවතා දැමීමට සිදුවිය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දෙරණ 24 නාලිකාවේ “State of the Nation” වැඩසටහන සමග එක්වෙමිනි.

ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම දිගටම පාඩු ලැබීම දැරිය නොහැකි බවත් ඒ හේතුවෙන් එම සමාගමේ කොටස් 49% වෙනත් පාර්ශ්වයකට ලබාදී එය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් ය.

“අපි ණයේ ගිලිලා ඉන්නේ. එය අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක්”.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka