යාපනයේ පිහිටි ජනාධිපති මන්දිර පරිශ‍්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීමට තීරණය කර තිබේ.
කන්කසන්තුරේ පිහිටි අක්කර 29 ක භූමි භාගයක පිහිටා ඇති මෙම ජනාධිපති මන්දිරය අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණය කින් යුක්තය.
ඉතිරි භූමි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම්ය.
රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින්ම ස්ලිට් ආයතනට බදු දීමට තීරණය වී ඇති අතර ජනතාවගෙන් ගනු ලැබූ අක්කර දාහතක ප්‍රදේශය එම ජනතාවට ආදායමක් ලැබෙන පරිදි එම ආයතනයට බදු දීමට තීරණය කර තිබේ.
දැනට මෙම ඉඩම් පවතින්නේ නාවික හමුදා භාරයේ ය.