gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුවන් ප්‍රහාර එල්ල කලොත් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරනවා – හමාස් සංවිධානය කියයි

හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන අල්-කාසම් බ්‍රිගේඩ හි ප්‍රකාශකයකු වීඩියෝ පටයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූයේ ගාසා තීරයේ සිවිල් ඉලක්ක වෙත අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර එල්ල කිරීම නවත්වන්නේ නැතිනම් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඝාතනය ඇරඹීමට සිදුවන බවයි.

එමෙන්ම එම ඝාතනවල දර්ශන මුදාහැරීමට ද කටයුතු කරන බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපකරුවන් සියයක් පමණ පැහැරගෙන ගියේ යයි අනුමාන කෙරෙනවා.

මේ අතර​, අද දින ලෙබනනයේ සිට ඊශ්‍රායලයට කඩා වැදුණේ පලස්තීන ඉස්ලමික් ජිහාඩ් සංවිධානයෙහි සාමාජිකයන් බව එම සංවිධානය පවසනවා.

ඔවුන් හිස්බුල්ලා සංවිධානයේ අනුග්‍රහය ඇතිව එම ප්‍රදේශයෙහි ද තරමක් දුරට ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka