gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජැක්සන්ට සිදුවූයේ මරණීය අනතුරක් නොවෙයි.. පළමු සැත්කමෙන් පසු ඔහු කතා කලා… සිදුවූ දේ වෛද්‍යවරුන් පැහැදිලි කළ යුතුයි - සෝමරත්න දිසානායක (VIDEO)

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාට සිදුවූයේ මරණීය අනතුරක් නොවන බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සඳහන් කරයි. රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට සිදු කරන ලද පළමු ශල්‍ය ශල්‍යකර්මයෙන් පසුව ඔහු කතාබහ සිදු කල නමුත් ඉන්පසු සිදුවූයේ කුමක්දැයි අපහැදිලි බව ද හෙතෙම කියා සිටී.

මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇති බවත් වෛද්‍යවරුන් මේ පිළිබඳව පැහැදිලි කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ජැක්සන් ඇන්තනි මහතාට මෙම හදිසි අනතුර සිදු වූයේ තමන්ගේ සිංහබාහු චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමින් සිටියදී බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ ජැක්සන් ඇන්තනි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka