gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“බොරු පුවත් දැම්ම දිවයින අරුණ පත්තර වලට වැඩ වැරදි – අපි උසාවියේදී බලා ගමු” – හෙක්ටර් අප්පුහාමි පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)

තමන් ජිනීවා ගියේ ලංකාව පාවා දීමට හෝ කේලම් කීමට නොවේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් ඊයේ (17) හෙතෙම මේ බව සඳහන් කළා.

එම ගමන ගැන මාධ්‍යයෙන් වැරදි කතාවක් ප්‍රචාරය කර තිබූ බව කී මන්ත්‍රීවරයා එම ප්‍රචාර කළ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළා.

පෞද්ගලික මුදලින් තමන් එහි ගියේ ලබන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා සැසිවාරයේ පෙරහුරුවක් ලෙස අධ්‍යනය කිරීම සඳහා බව ද හෙක්ටර් අප්පුහාමි සඳහන් කර සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka