ආබාධ තත්ත්වයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කළ දසුන් ශානකට නැවතත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට කිසිම ඉඩක් නැති බව ලෝක කුසලාන තාක්ෂණික කමිටුව සඳහන් කරයි.
එහි සාමාජික රසල් ආනල්ඩ් මේ බව පැවසුවේ ක‍්‍රීඩකයෙකු ආබාධයකට ලක් වූවොත් නැවත දසුන් ශානක කණ්ඩායමට එක් විය හැකිදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
ස්ථිර වශයෙන්ම දසුන් ශානකගේ මෙවර ලෝක කුසලාන තරග අවසන් බවත් ඔහු ඉන්දියාවේ තවදුරටත් රඳවා තබා ගැනීම තමන්ට අදාළ කාරණාවක් නොවන බව ආනල්ඩ් කියා සිටී.
ක‍්‍රීඩකයෙකුට හිතුමතේ එලියට යාමට හා ඒමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති ඇති බවත් හෙතෙම තවදුරටත් අවධාරනය කරයි.