gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හොර භාණ්ඩ අල්ලන්න තිබ්බ CCTV පද්ධතියත් නෑ! හිටපු නිල සුනඛයාත් ඉවත් කරලා! කෝටි ගාණක කුෂ් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් රට ඇතුළට!

මධ්‍යම තැපෑල හරහා රටට මත්ද්‍රව්‍ය ඇතුල්වන බවට තොරතුරු වාර්තා වීමත් සමග මධ්‍යම තැපෑලේ වෘත්තීය සමිති සේවකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තිබිණ.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ මධ්‍යම තැපැල් හුවමාරුවේ CCTV පද්ධතිය ක්‍රියා විරිහත බවත්, මත්ද්‍රව්‍ය අල්ලන පොලිස් නිල සුනඛයාද ඉවත් කොට ඇති බවත්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka