Breaking News : ශ‍්‍රි ලාංකිකයන් පිරිසක් හමාස් ප‍්‍රාණ ඇපයට!
හමාස් සංවිධානයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් පිරිසක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 150ක් පමණ පිරිස අතර මෙම ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36 ක විදේශකයන් ද සිටින බව විශ්වාස කළ හැකි බවත් ඔහු සදහන් කරයි.
ගාසාතීරය උතුරේ සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු එහි දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවටද තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් අනෙකුත් පිරිස් සමග එක්ව ඊජිප්තුව වෙත ගමන් කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 150ක් පමණ පිරිස අතර මෙම ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36 ක විදේශකයන් ද සිටින බව විශ්වාස කළ හැකි බවත් ඔහු සදහන් කරයි.
ගාසාතීරය උතුරේ සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු එහි දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවටද තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් අනෙකුත් පිරිස් සමග එක්ව ඊජිප්තුව වෙත ගමන් කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.
Breaking News : ශ‍්‍රි ලාංකිකයන් පිරිසක් හමාස් ප‍්‍රාණ ඇපයට!
2023-10-17T11:15:00+05:30
Gossip Lanka Hot News