gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැන් රටේ මුදල් තත්ත්වය යහපත්! සල්ලි නෑ කියලා කල් දාපු පළාත් පාලන ඡන්දෙ තියන්න සල්ලි දෙන්න! මැතිවරණ කොමිසම මහාභාණ්ඩාගාරයට දැනුම් දෙයි!

කල් දමා තිබෙන පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා, මැතිවරණ කොමිසම, නැවතත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇතැයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.
ඒ අනුව, මැතිවරණය පැවැත්වීම දක්වා වූ කාල සීමාව සදහා අවශ්‍යව ඇත්තේ රුපියල් බිලියන 2.2 ක මුදලක් පමණක් බව පවසන මැතිවරණ කොමිසම, ඉතිරි මුදල මැතිවරණය පවත්වා මාස තුනක් ඇතුළත වාරික තුනකින් ලැබීම ප්‍රමාණවත් බවද පවසයි.

රටේ මුදල් තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයක තිබෙන බැවින්, කල් දැමූ පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරය විසින් මුදාහරිනු ඇතැයි, මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka