gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රබල ඇමති කැබලිත්තේ මහා දේව යාගයක…

ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ගේ සභාගීත්වයෙන් 13 දින මධ්‍යම රාත්‍රියේ කැබිලිත්ත සියඹලාව පූජා භූමියේ ව්ශේෂ දේවයාගයක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. 2022 මැයි මාසයට පෙර පැවති ආන්ඩුවේ අමාත්‍යාංශයක උපදේෂයකයෙකු ලෙස කටයුතු කල ගුප්ත ව්දයාව පිළිබඳ දැනුමක් ඇති භික්ෂූවක් මූලිකත්වය ගෙන මෙම දේවයාගය පවත්වා ඇතැයිද පැවසෙයි.

මෙම විශේෂ දේවයාගය පැවැත්වීමේ මූලික අරමුන ව් තිබෙන්නේ 2024 අයවැය පරාජය කිරිමට හැකිවන සේ රටේ දැඩ් මහජන වීරෝධතා රැල්ලක් ආරම්භව එය රජයට පාලනය කරගැනීමට නොහැකිව අයවැය පරාජය කිරිම මගින් මහ මැතිවරණයක් හරහා නව ජනවරමකින් ආන්ඩුවක් පිහිටවීම බවත් සදහන් වෙයි.

රජයේ ඇමති සහෝදරයෙකු ගේ පුත්‍රයෙක්ද මෙම දේවයාගයට සහ භාගි වී ඇති අතර රාත්‍රි 12 සිට පැය 3 ක පමණ කාලයක් මෙම දේවයාගය පවත්වා ඇත.

පළාත් පාලන ආයතනයක මුල් පුටුව හොබවන ලද හිටපු මන්ත්‍රීවරයෙක් දේවයාගයට පැමිණ මත්පැන් පානය කිරිම නිසා දේවයාගය මෙහෙය වු කපුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් ව ඇති අතර ඔහු පූජා භූමියේන් ඉවත් කර ඇතැයිද වාර්තා වෙයි.

මෙම දේවයාගයේ සියලු බරපැන දරා ඇතැයි වාර්තා වෙන්නේ ගුරුවරයෙක් ලෙස කටයුතු කර ව්ශ්‍රාම ලැබු ධනවත් වයාපාරිකයෙක් ව්සින්‍ බවටත් තොරතුරු ඇත.

– සුනෙත් කස්තුරිආරච්චි
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka