ග්‍රාම නිලධාරී දීමනා වැඩිවෙයිද? ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු ගැන සාකච්ඡාවට!
දෙදිනක් පුරා පැවති කොළඹදී පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.
මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇත්තේ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා සම්බන්ධයෙන් පැවති ගැටලුව පිළිබඳවයි.
එහිදී ග්‍රාම නිලධාරී දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමේ තීරණයකට එළැඹි බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ.
දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරීවරුන් තමන්ට හිමි දීමනා වැඩි කර දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇත්තේ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා සම්බන්ධයෙන් පැවති ගැටලුව පිළිබඳවයි.
එහිදී ග්‍රාම නිලධාරී දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමේ තීරණයකට එළැඹි බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ.
දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරීවරුන් තමන්ට හිමි දීමනා වැඩි කර දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
ග්‍රාම නිලධාරී දීමනා වැඩිවෙයිද? ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු ගැන සාකච්ඡාවට!
2023-09-16T20:35:00+05:30
Gossip Lanka Hot News