පාර්ලිමේන්තුව ඇතුළේ ඇඳුම් මාරු කළ ඇමැති කව්ද? මෙන්න හෙළිදරව්වක්! (VIDEO)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංගයට ඡන්ද විමසන දිනයේදී කතානායකවරයා ඉදිරියේදීම සභාගැබ තුළ ඇදුම් මාරු කළ ඇමැතිවරයකු පිළිබදව නලින් බණ්ඩාර මහතා අනාවරණයක් කළේය.
එහිදී මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අදාළ ඇමැතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය.
එහිදී මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අදාළ ඇමැතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය.
පාර්ලිමේන්තුව ඇතුළේ ඇඳුම් මාරු කළ ඇමැති කව්ද? මෙන්න හෙළිදරව්වක්! (VIDEO)
2023-09-19T12:22:00+05:30
Gossip Lanka Hot News