පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභයට බලයට එන්නද? ප්‍රහාරයට කලින් එළියට දාපු තවත් ලිපි දෙකක් එළියට එයි! (VIDEO)
පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බලයට ඒම සදහා යැයි එල්ල වන චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පසුගියදා කටයුතු කොට තිබිණ.
ඒ මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වීමට කල් තියාම ජාත්‍යන්තරයෙන් නිකුත් වූ වාර්තා දෙකකම ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට අඅනාවරණය කොට තිබූ බවකි.
ඒ මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වීමට කල් තියාම ජාත්‍යන්තරයෙන් නිකුත් වූ වාර්තා දෙකකම ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට අඅනාවරණය කොට තිබූ බවකි.
පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභයට බලයට එන්නද? ප්‍රහාරයට කලින් එළියට දාපු තවත් ලිපි දෙකක් එළියට එයි! (VIDEO)
2023-09-19T12:25:00+05:30
Gossip Lanka Hot News