gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශ්‍රි ලංකාව ක්‍රීඩා කල ආකාරය තිරය පිටුපස යම් කිසි දෙයක් තිබෙනවා – වසීම් අක්‍රම්

ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ ක්‍රීඩා කල ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ සැකයක් ඇතිව තිබේ.
 
මේ අතර මෙි පිළිබදව පාකිස්ථාන හිටපු ක්‍රීඩක වසීම් අක්‍රම් සිය අදහස් පල කර තිබේ.

ශ්‍රි ලංකා කණ්ඩායම ක්‍රීඩා කල ආකාරයෙන් පෙනෙන්නේ තිරය පිටුපස යම් කිසි වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බවයි.
 
අවසන් මහා තරගයට පැමිණි කණ්ඩායමක් මේ ආකාරයෙන් ක්‍රීඩා කරනවා දැකීම සදහා ප්‍රශ්න කිහිපයක් මතු වන නමුත් සමහර විට අප නිහඩව සිටිය යුතු අතර ICC සහ BCCI කලබල නොවී සිටිය යුතු බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka