ඒ අනුව දිවයින පුවත්පතේ ශීර්ෂ පාඨය උපුටා දක්වමින් ඒ මහතා කියා සිටියේ එහි 2020 වනවිට රට ණය බරින් නිදහස් කරන බව රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කොට ඇති බවය.
අද රනිල් වික්රමසිංහ මහතා 2040දී රට ණය බරින් නිදහස් කරන බව කියන බවත්, එය පිළිගත නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.