අරක්කු නොවේ.. රට පුරාම යූරියාවලින් හැදූ විෂ දියරයක්… (video)
මෙරට අරක්කු ලෙස අලෙවි කරමින් සිටින්නේ යූරියා දමා සකසන විස දියරයක් බව සිවිල් අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා සඳහන් කරයි.
මත්පැන් බෝතල් වල ස්ටිකර් ඇලවීමේ ක‍්‍රියාවලිය යන්නෙද හොර පාරේ බවත් පවසන ඔහු මෙම ජාවාරම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සම්බන්ධ බවද කියා සිටියි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට ඇමරිකාවේ නිවාස මෙන්ම මත්පැන් අලෙවිසැල් ආදිය ඇති බවත් ඔහු සදහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
අරක්කු නොවේ.. රට පුරාම යූරියාවලින් හැදූ විෂ දියරයක්… (video)
2023-09-07T09:27:00+05:30
Gossip Lanka Hot News






