gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු කුමන්ත්‍රණයට කාදිනල් හිමියනුත් පාවිච්චි වුණා.. මට සාක්ෂි තියනවා..(video)

පාස්කු ප්‍රහාරය සමඟ සිදු වූ බල පෙරළිය වෙනුවෙන් ඇති වූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ සඳහා ඇති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද පාවිච්චි වී ඇති බව සමාජ ක්‍රියාකාරියෙකු වන ෂෙහාන් මාලක ගමගේ මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ඒ පිළිබඳ සනාථ කළ හැකි සාක්ෂි ද තමන් සතු බවය.

මෙම කුමන්ත්‍රණය පිළිබඳ කාදිනල් හිමියන් දැන නොසිටි බවත් පිරිසක් සැලසුම් සහගත ලෙස උන්වහන්සේ ඒ සඳහා යොදා ගත් බවත් ඔහු මෙහිදී සඳහන් කරන්නේ ඊට සම්බන්ධ වූ කිහිපදෙනෙකුගේ අනන්‍යතාවයද ප්‍රසිද්ධියට පත් කරමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka