Breaking News : උද්දික ප්‍රේමරත්න ගමන් කල වාහනයට වෙඩි තියයි
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් වාහනයට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබේ.
අනුරාධපුර පොලිසිය සඳහන් කරන්නේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඔහුගේ පියාගේ නිවස අසලදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ඉන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට අනතුරක් සිදුවී නැත.
මන්ත්‍රීවරයාගේ වාහනය පසුපසින් පැමිණි වෑන් රියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය කියා සිටී.
පොලිස් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මකය.
අනුරාධපුර පොලිසිය සඳහන් කරන්නේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඔහුගේ පියාගේ නිවස අසලදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ඉන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට අනතුරක් සිදුවී නැත.
මන්ත්‍රීවරයාගේ වාහනය පසුපසින් පැමිණි වෑන් රියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය කියා සිටී.
පොලිස් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මකය.
Breaking News : උද්දික ප්‍රේමරත්න ගමන් කල වාහනයට වෙඩි තියයි
2023-09-18T08:18:00+05:30
Gossip Lanka Hot News