gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාව ආසියානු ශූරයන් වෙයි.. ශ‍්‍රී ලංකාවට මාර පරාජයක්…

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම අතර කොළඹ කෙත්තාරාම ක‍්‍රීඩාංගනයේදී පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.2කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 50ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පන්දුවාර 6.1 කදි කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසුකර ගියේය.

ඒ අනුව මෙවර ආසියානු ශූරයන් බවට ඉන්දීය කණ්ඩායම පත් විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka