මහින්ද එළෙව්වේ කොහොමද? කව්ද පිටිපස්සේ හිටියේ? පොහොට්ටුව ‘රාජ්‍ය රහස්’ පෙට්ටිය අවුස්සන්න තීන්දු කරයි! තංගල්ල සමුලුවේදී විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම පසුපස සිටි බලවේග කව්රුන්ද යන්න ඉදිරියේදී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
තංගල්ලේ පැවැති ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය
තංගල්ලේ පැවැති ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය
ඊට සහභාගී වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඉදිරියේදී පොහොට්ටු ආණ්ඩුවක් යටතේ ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වන රට බවට පත් කරන බවකි.
මහින්ද එළෙව්වේ කොහොමද? කව්ද පිටිපස්සේ හිටියේ? පොහොට්ටුව ‘රාජ්‍ය රහස්’ පෙට්ටිය අවුස්සන්න තීන්දු කරයි! තංගල්ල සමුලුවේදී විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
2023-09-18T08:29:00+05:30
Gossip Lanka Hot News