සජිත්ට අවුරුදු 58ක්...අනුරට අවුරුදු 60ක්...අරගලයෙන් ඉල්ලූ තරුණ නායකයා නාමල් – තිස්ස කුට්ටිආරච්චි
අරගලය ඉල්ලූ තරුණ නාය්කයා සිටින්නේ සිය පක්ෂයේ බවත් ඒ අන් කිසිවෙකු නොව නාමල් රාජපක්ෂ බවත් තිස්ස කුට්ටිආරච්චි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අරගලය ඉල්ලා සිටියේ තරුණ නායකයෙකු බවත් ලබන අවුරුද්දට අනුර දිසානායකට අවුරුදු 60ක් සජිත් ප්‍රේමදාසට අවුරුදු 58ක් වන බවයි.
තම සීයාගේ පියාගේ බාප්පලාගේ අත්දැකීම්වලින් පන්නරය ලබා ගෙන නාමල් රාජපක්ෂ නිසැක ලෙස ම වැටුණු රට ගොඩගනු ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂලා අවශ්‍ය නම් රාජපක්ෂලා ද වෙන අයකු අවශ්‍ය නම් ඒ අය ද තම පක්ෂයේ ඇති බව හෙතෙම සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අරගලය ඉල්ලා සිටියේ තරුණ නායකයෙකු බවත් ලබන අවුරුද්දට අනුර දිසානායකට අවුරුදු 60ක් සජිත් ප්‍රේමදාසට අවුරුදු 58ක් වන බවයි.
තම සීයාගේ පියාගේ බාප්පලාගේ අත්දැකීම්වලින් පන්නරය ලබා ගෙන නාමල් රාජපක්ෂ නිසැක ලෙස ම වැටුණු රට ගොඩගනු ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂලා අවශ්‍ය නම් රාජපක්ෂලා ද වෙන අයකු අවශ්‍ය නම් ඒ අය ද තම පක්ෂයේ ඇති බව හෙතෙම සඳහන් කරයි.
සජිත්ට අවුරුදු 58ක්...අනුරට අවුරුදු 60ක්...අරගලයෙන් ඉල්ලූ තරුණ නායකයා නාමල් – තිස්ස කුට්ටිආරච්චි
2023-09-26T08:17:00+05:30
Gossip Lanka Hot News