අපේ ක්‍රිකට් කණ්ඩායමට දිරි දෙන්න ඇඩ් එක දැම්මේ – පොහොට්ටු ඇඩ් එක ගැන පොහොට්ටුවෙන් පැහැදිළි කිරීමක්!
ශ්‍රි ලංකා කණ්ඩායමට දිරියක් දීම සදහා ඇඩ් එක දැමූ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කියා සිටී.
ඔවුන් කියා සිටින්නේ තරගය පරාජය වූයේ ඇඩ් එක නිසා බැවින් යැයි පවසා සිටින්නේ රාජපක්ෂවරුන්ට මඩ ගසන සහ වෛරයෙන් සිටින කණ්ඩායම් බවයි.
ඔවුන් කියා සිටින්නේ තරගය පරාජය වූයේ ඇඩ් එක නිසා බැවින් යැයි පවසා සිටින්නේ රාජපක්ෂවරුන්ට මඩ ගසන සහ වෛරයෙන් සිටින කණ්ඩායම් බවයි.
අපේ ක්‍රිකට් කණ්ඩායමට දිරි දෙන්න ඇඩ් එක දැම්මේ – පොහොට්ටු ඇඩ් එක ගැන පොහොට්ටුවෙන් පැහැදිළි කිරීමක්!
2023-09-23T09:01:00+05:30
Gossip Lanka Hot News