gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ පුත‍්‍රයා UN සමුළුවලට එන්නේ ඔහුගේ විශේෂඥ දැනුම නොමිලේ ලබා දීමටයි - අලි සබ්රි

මේ දින වල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමාන්තරව පැවැත්වෙන විවිධ රැස්වීම් හා සමුළු සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ පුත්‍රයා සහභාගි වීම සමාජ ජාලයන් විවේචනයට ලක් වෙමින් පවතී.

කෙසේ මෙම චෝදනා සම්බන්ධ ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් අවස්ථා සඳහා තම පුත්‍රයා සහභාගී ම සත්‍යයක් වන නමුත් ඒ සඳහා විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක් හෝ වියදම් කර ඇති බවයි.

තම පුත්‍රයා තමන් ගේ ඉල්ලීම පරිදි තාවකාලික ස්වෙච්ඡා පදනමක් මත තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියි.

දැනට ඔහු එක්සත් ජනපදයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන බවත් එම කාලය අතරතුර දින කිහිපයකට ඔහුගේ විශේෂඥ දැනුම හා කාලය ස්වෙච්ඡාවෙන් ලබාදීමට ඉදිරිපත් වී ඇති බවද කියා සිටී.

මේ සඳහා ඔහුට කිසිදු වැටුපක් වෙන්කර නැති බවත් තමන්ගේ තීරණාත්මක සූදානම් කිරීම කටයුතු සඳහා තමන්ට ඔහු උපකාර වූ බව තමන් පිළිගන්නා බවද හෙතෙම කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka