මහමොළකරු ගැන දන්නේ අසාද් සාලි! පාර්ලිමේන්තුවේ තවත් හෙළිදරව්වක්! (VIDEO)
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබද හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් තොරතුරු විමසිය යුතු බව ජනිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සදහන් කළේය.
ඒ මහතා කියා සිටියේ ඉස්ලාම් අන්තවාදීන් නිදහස් කොට බුද්ධි අංශ සිරකිරීමේ සැලසුමක් දියත්වෙමින් පවතින බවකි.
ඒ මහතා කියා සිටියේ ඉස්ලාම් අන්තවාදීන් නිදහස් කොට බුද්ධි අංශ සිරකිරීමේ සැලසුමක් දියත්වෙමින් පවතින බවකි.
මහමොළකරු ගැන දන්නේ අසාද් සාලි! පාර්ලිමේන්තුවේ තවත් හෙළිදරව්වක්! (VIDEO)
2023-09-23T06:55:00+05:30
Gossip Lanka Hot News