නීපා වෛරසය සම්බන්දයෙන් කලබල විය යුතු නැති බවත් ඒවාට බටහිර එන්නත් ලබා නොගත යුතු බව දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කියා සිටී.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ය.
මේ සදහා දේශිය ක්‍රම තිබෙන බව ද ඔහු කියා සිටී.එම විඩීයෝව පහතින්