gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සීතාට වෙඩි තිබ්බේ පෙරහැරට ඇවිත් ගග අයිනේ ගැටගසා තිබියදි බව හෙළි වෙයි - වෙඩි තැබු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට!

සීතා ඇතින්නට වනජීවී නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබෙන බවට තොරතුරු වාර්තා වුණා. මහියංගන සුමන සමන් දේවාලයේ නිලමෙවරයා ගේ දැනුම්දීමකට අනුව මහියංගණ පොලිසිය පැමිණ ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබූවා. 
 
වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු පැමිණ මේ වන විට තුවාල ලැබූ අලියාට ප්‍රතිකාර සිදු කරමින් සිටිනවා.

මහියංගන ඇසල පෙරහරට සහභාගි වූ සිතා ඇතින්න පෙරහැර නිමා වීමෙන් පසුව මහවැලි ගඟ අයිනේ ගැටගසා සිටියදී ගඟෙන් පැමිණි වනඅලියෙකු යැයි සිතා එම එම නිලධාරීයා වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ. වෙඩි තැබූ නිලධාරියා වනජීවී නිලධාරියෙකු ලෙස මත පළවුවද පසුව පැවසුණේ ඔහු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු බවයි. වන අලි ගොඩට පැමිනියහොත් පෙරහැර නරබන ජනතාවය යම් හානියක් සිදුවිය හැකි බැබින්, මහියංගණ ඇසල පෙරහැර පැවැත්වනෙ ගග අසබඩ මාර්ගය හා මහවැලි ගං ඉවුර දිගේ වනජිවි නිළධාරින්ගේ කණ්ඩායමක් ආරක්ෂාව සඳහා යොදවනු ලබනවා.

කෙසේ වෙතත් කරේ හා කකුල් වල දන්වැල් ගැට ගසා තිබියදී වනජිවි නිළධාරින් ගේ නොසැලකිල්ල නිසා අහිසංක අලියකෙුට වෙඩි තැබූ බවයි ඒ අවස්ථාවේ රැස්ව සිටි පිරිස් චෝදනා කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka