නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තෙන් පසු එය නැවතත් නොවැම්බර් මාසයේදී පණගැන්වීමට නොහැකි වාතාවරණයක් උදාවී තිබේ.
විදුලි බල මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඉංජිනේරුවන් රැසක් රට හැරයාමෙන් පුරප්පාඩු තනතුරු සඳහා බඳවා ගැනීම අධිකරණ නියෝග මත තාවකාලික අත්හිටුවීමක් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
නොරොච්චෝල එක ජනන යන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක ඉංජිනේරුවන් 12 දෙනෙකු සිටිය යුතු නමුත් ඉන් හරි අඩක් මේ වන විට සේවයට වාර්තා කරන නැත.
නොරොච්චෝල ජනන යන්ත‍්‍ර තුනම ක්‍රියාත්මක කිරීමට ඉංජිනේරුවන් හතළිහක් සිටිය යුතු වුවත් පවතින තත්වය හමුවේ මෙහෙයුම් අංශය පුහුණු ඉංජිනේරුවන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් අඩුවක්ද පවතී.
මෙම තත්ත්වය මත ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සපයන නොරොච්චෝල බලාගාරයේ කටයුතු අඩු අඩපණ වී මේ උග්‍ර අර්බුදයක් පැන නැගී ඇත.