gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වනවාසී රාහුල හිමියන් දෙහි කපපු නිසා විපක්ෂ නායක කථික ලැයිස්තු කලින් ගෙන්වයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන උත්සවවල අදහස් දක්වන පුද්ගලයන්ගේ නාම ලේඛනය වහාම ක්‍රියාත්මක වන පරිදි කලින් ගෙන්වාගෙන තමාට ලබාදෙන ලෙස ඔහු කාර්යාලයේ උත්සව සම්බන්ධීකරණය කරන නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

විවිධ උත්සවවලදී සිදුවන අපහසුතාවයන් වලක්වා ගැනීම සදහා මෙම ක්‍රියාමාර්ගය අනිවාර්යයෙන් අනුගමනය කරන ලෙසද ඔහු පවසා ඇතැයි විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කලා.

මෙයට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගියදා පැවති උත්සවයකදී පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රී පිරිස අපහසුතාවයට පත්කරමින් අදහස් දැක්වීමයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka