gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරක් කටාට සපෝට් කරපු කොස්තාපල්ගේ කල්ල මරේ! තවත් කොස්තාපල් කෙනෙක් අල්ලන්න නියමිතයි! දෙන්නාම සුපිරි ජීවිත ගත කරලා!

හරක් කටා නැමැත්තාට සෘජුවම උදව් උපකාර කළ බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කර ඇතැයිද මේ වනවිට අනාවරණය වී ඇති අතර දානමය පිංකමට සහභාගි වී ඇත්තේ හරක් කටා ලබාදුන් බෙන්ස් රථයකින් බවට මේ වනවිට අනාවරණය වී ඇත.
 
කොස්තාපල්වරයා විදේශ රටකට පලා ගොස් ඇති බවට හැඟවීම සඳහා නොයෙක් ක්‍රම මඟින් උත්සාහ ගත්ත ද ඔහු එලෙස පලා ගොස් නැති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka