රොෂාන්ට එරෙහිව තහනම් නියෝගයක්... පැමිණිලිකරු ක‍්‍රිකට් ආයතනය
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වන ලෙස දන්වමිනි.
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වන ලෙස දන්වමිනි.
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
රොෂාන්ට එරෙහිව තහනම් නියෝගයක්... පැමිණිලිකරු ක‍්‍රිකට් ආයතනය
2023-09-12T14:57:00+05:30
Gossip Lanka Hot News