රනිල්-බැසිල් සාකච්චාවලින් තමයි රටේ අනාගතය තීරණය කරන්නේ - සාගර කාරියවසම්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර සිදු වන සිදුකරන සාකච්ඡා රටේ අනාගතය වෙනුවෙන් සිදුකරන සාකච්ඡා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
ඔවුන්ගේ සාකච්ඡාවලින් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන බවද හෙතෙම පැවසීය.
අදාළ සාකච්ඡා සඳහා ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවෙකු සහභාගි නොවන බවද පැවසූ ඔහු දැනගන්නට අවශ්‍ය දේ පමණක් දැනුම්දෙන බවද සඳහන් කළේය.
පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඔවුන්ගේ සාකච්ඡාවලින් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන බවද හෙතෙම පැවසීය.
අදාළ සාකච්ඡා සඳහා ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවෙකු සහභාගි නොවන බවද පැවසූ ඔහු දැනගන්නට අවශ්‍ය දේ පමණක් දැනුම්දෙන බවද සඳහන් කළේය.
පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
රනිල්-බැසිල් සාකච්චාවලින් තමයි රටේ අනාගතය තීරණය කරන්නේ - සාගර කාරියවසම්
2023-09-12T16:54:00+05:30
Gossip Lanka Hot News