gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල් එක්ක පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද-රෝහිත සහ දොළවත්තත් අමෙරිකා යයි

ජනාධිපතිවරයා සමග අමෙරිකාන් සංචාරයට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් එක්ව සිටිති.

එම මන්ත්‍රීවරුන් තිදෙනා වන්නේ ‌මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ ප්‍රේම්නාත් සී දොළවත්තය.

මීට අමතරව විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ වඩිවේල් සුරේෂ් මහතාද මෙම කණ්ඩායමට අයත්ව සිටියේය.

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ඊයේ (18) නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට මෙම මන්ත්‍රීවරුද එක්ව සිටියහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka