ICCයෙන් අට දෙනෙකුට නඩු! ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙක්ද ඒ අතර!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් අටදෙනෙකුට එරෙහිව දූෂණ චෝදනා ගොනුකර තිබේ.
2021දී අබුඩාබි ලීගය අතරතුර එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව මෙම චෝදනා එල්ල කර ඇත.
ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රීඩකයෙකු වන සාලිය සමන් චෝදනා එල්ල වන්නන් අතර වෙයි.
2021දී අබුඩාබි ලීගය අතරතුර එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව මෙම චෝදනා එල්ල කර ඇත.
ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රීඩකයෙකු වන සාලිය සමන් චෝදනා එල්ල වන්නන් අතර වෙයි.
ICCයෙන් අට දෙනෙකුට නඩු! ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙක්ද ඒ අතර!
2023-09-19T21:48:00+05:30
Gossip Lanka Hot News