මේ හදන්නේ සමාජ මාධ්‍ය පාලනය කරන්න! ආණ්ඩුව ගැසට් කළ අලුත්ම භයානක නීතියක් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතා කරයි!
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත බව පිළිබද පනත් කෙටුම්පත යනුවෙන් ආණ්ඩුව පසුගිය සිකුරාදා කෙටුම්පතක් ගැසට් කොට ඇති බවත්, එය ඉතා භයානක පනත් කෙටුම්පතක් බවත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා කියා සිටියේ මේ හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතළ අගතියක් සිදුවනු ඇති බවකි.
මෙය වගතිවයුතු පාර්ශ්වයන් සමග සාකච්ඡා නොකොට හොරරහසේම ගෙනැවිත් ඇති පනත් කෙටුම්පතක් බව කී පීරිස් මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම්වලට පවා මෙය බරපතළ තත්ත්වයක් වනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ඒ මහතා කියා සිටියේ මේ හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතළ අගතියක් සිදුවනු ඇති බවකි.
මෙය වගතිවයුතු පාර්ශ්වයන් සමග සාකච්ඡා නොකොට හොරරහසේම ගෙනැවිත් ඇති පනත් කෙටුම්පතක් බව කී පීරිස් මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම්වලට පවා මෙය බරපතළ තත්ත්වයක් වනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.
මේ හදන්නේ සමාජ මාධ්‍ය පාලනය කරන්න! ආණ්ඩුව ගැසට් කළ අලුත්ම භයානක නීතියක් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතා කරයි!
2023-09-20T12:58:00+05:30
Gossip Lanka Hot News