gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලන්සාගේ නව සන්ධානය කාර්යාලය අරී! සංවිධාන රැසක් එක්වෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් සංවිධානය කරමින් සිටින නව දේශපාලන සන්ධානය මේ වන විට කඩිනමින් සංවිධාන කටයුතු සූදානම් කරමින් සිටියි.

රාජගිරිය ප‍්‍රදේශයේ මේ වන විටත් එම නව සන්ධානය විසින් කාර්යාලයක් ද පිහිටුවා ඇත.

පසුගිය සතියේ දී එම පක්ෂයේ කාර්යාලයට විවිධ වෘත්තීය සමිති සංවිධාන 20ක පමණ ප්‍රමාණයක් පැමිණ සාකච්චා පවත්වා තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka