gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිපා වෛරසය ගැන ජනතාව බිය විය යුතු නෑ - සෞඛ්‍ය අමාත්‍යංශය

නිපා වෛරසය හඳුනා ගැනීමට පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

මෙම වෛරසය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගැනීම අනවශ්‍ය බවත් අමාත්‍යංශය කියා සිටී.

නීපා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ ඉතා අඩු යයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පෙන්වා දෙන්නේ මෙම රෝගය ඌරන්ගෙන් පැතිරිය හැකි නිසා ඒ ගැන යොමු කරමින් රෝග නිරීක්ෂණ කිරීම් කරන බවයි.

මේ අතර මෙම වෛරස ආසාධිතයන්ගේ මරණ අනුපාතය 40%-75% ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka