gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මම නරක නම් ඔය ෆීල්ඩ් මාර්ෂල් කෝට් එක ගලවන්න – මම තමයි එයාව මහත්තයෙක් කළේ” – මෛත්‍රී, ෆොන්සේකාව පතුරු ගහයි (VIDEO)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර ඊයේ දිනයේ උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා.

එහිදී අදහස් දක්වමින් ෆොන්සේකා මහතා සිරිසේන මහතාව දැඩි ලෙස විවේචනයට ලක් කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරිසේන මහතා සඳහන් කළේ තමා තරු පටි ලබා දී ෆීල්ඩ් මාර්ෂල් කළ තනතුර ගලවා දැමිය යුතු බවයි.

විලි ලජ්ජා නැතුව තමා දුන් තනතුරේ තවමත් සිටින බවද කියා සිටියා.

තමා කළ ගුණ සැලකීමක් ලෙස නිදොස් කොට නිදහස් කර නැවත වතාවක් හොඳ මහත්තයෙකු බවට පත් කල බවද කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka