gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්‍ෂලාට FB මඩ ගැසූ තරුණයෙකුට සිර දඬුවම්!

පසුගිය කොරෝනා වසංගත කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් වාර්තා කරන ලදැයි චෝදනා වලට වරද පිළිගත් තරුණයෙකුට අධිකරණය විසින් අත්හිටුවූ සිර දඬුවම් නියම කර තිබේ.

ඒ අනුව මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරමින් එම සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොරෝනා වසංගත කාලයේ දී රාජපක්ෂ පවුලේ 548 දෙනකුගේ නිවෙස් වලට නාවික හමුදාවෙන් නොමිලේ ආහාර පාන ලබා දුන් බවට අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් ඔහු මෙසේ වරද පිළිගන්නා ලදී.

මෙසේ වරද පිලිගෙන ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්සපුර පදිංචි තරුණයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka